දේශීය පුවත්
මෙච්චර රෝගීන් වාර්තාවෙලත් කොළඹ නොවසන්න හේතුව (Video)

කොළඹ නගරය වසා දැමීමට හෝ හුදකලා කිරීමට දැනට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජයමුණ මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ අද දෙරණ නාලිකාවේ පැවති වැඩසටහනක සහභාගි වෙමිනි.