දේශීය පුවත්

මුව ආවරණයක් උපරිම පැළඳිය යුත්තේ පැය 4යි!

මුව ආවරණයක් උපරිම පැළඳිය යුත්තේ පැය 4 ක් පමණක් බව කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි මහත්මිය පවසනවා.

විශේෂයෙන්ම දැනට බොහෝ දෙනා භාවිත කරනු ලබන “සර්ජිකල් මාස්ක් ” එකක් උපරිම පෑ  4කට වරක් මාරු කිරීම යෝග්‍ය බවයි එතුමිය සඳහන් කරන්නේ.

AV Rase

මේ ආකාරයෙන් මුව ආවරණයක් පළඳා පය 4කට පසුව එය ඉවත් කර කසළ බඳුනකට දමා නව මුව ආවරණයක් පැළඳ සිය වැඩ කටයුතු කරගෙන යෑම සෞඛ්‍යාරක්ෂිත බව ඇය ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button