දේශීය පුවත්

මැදපෙරදිග පීඩාවට පත් ශ‍්‍රී ලාංකිකයින් පැය 48 ක් තුළ ගෙන්වන්නැයි ජනපතිගෙන් නියෝග

කොරෝනා වසංගතය හේතුවෙන් මැදපෙරදිග රටවල පීඩාවට පත්ව සිටින  ශ‍්‍රී ලාංකිකයින් පැය 48 ක් තුළ මෙරටට ගෙන්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබෙනවා.

 

ඒ සඳහාගුවන් යානා දෙකක් එරටට පිටත් කර යැවීමට පියවර ගන්නා බවයි යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.

 

Source : Neth news

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button