ගොසිප් පුවත්දේශීය පුවත්

මැතිවරණයේ සියළු තීන්දු ගැනීමට කොමිසමට හැකි බව අගවිනිසුරු කියයි..

ජුනි මස 20 වනදා පැවැත්වීමට දින නියම කර ඇති පාර්ලිමේන්තු මැතිවරණයට විරුද්ධව ගොනු කර තිබෙන පෙත්සම් වල කරුණු තහවුරු කරන තෙක් මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය සියලු තීන්දු තීරණ ගැනීමට මැතිවරණ කොමිසමට හැකියාව ඇති බව අග විනිසරු ජයන්ත ජයසූරිය මහතා සඳහන් කළේය.

මැතිවරණය පැවැත්වීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සම් ඊයේ දිනයේ කැඳවූ අවස්ථාවේදී අගවිනිසුරුවරයා මේ බව කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button