දේශපාලන පුවත්

මාව අත්අඩංගුවට ගන්න එපා. සැගවී සිට බදියුදීන් අධිකරණ නියෝගයක් ඉල්ලයි.

තමන්ව අත්අඩංගුවට ගැනීම වළකාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස හිටපු අමාත්‍ය රිෂාද් බදුර්දීන් විසින් අධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.

තම නීතිඥයන් මගින් අභියාචනාධිකරණය හමුවේ ඔහු මෙම පෙත්සම ගොනු කර ඇත.

AV Rase

පසුගිය ජනාධිපතිවරණ සමයේ ලංගම බස් රථ යොදා ගනිමින් පුත්තලම සිට මන්නාරම දක්වා ජනතාව ප‍්‍රවාහනය කිරීමට සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් නියෝග කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button