දේශපාලන පුවත්

මාධ්‍ය ආයතනවල දැන්වීම්වල මිල පාලනය කරන ලෙස ඉල්ලීමක්

පුද්ගලික විද්‍යුත් මාධ්‍ය ආයතන මැතිවරණ කාලයේ දී දැන්වීම් සඳහා අය කරන මුදල් නියාමනය කළ යුතු බව බස්නාහිර පළාත් හිටපු මන්ත්‍රී ප්‍රදීප් උඳුගොඩ පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ මැතිවරණ කොමිසම ඊට මැදිහත් විය යුතු බවයි.

AV Rase

තමන්ට සිතූ සේ මෙම ආයතන දැන්වීම් සඳහා මුදල් අය කිරීමෙන් මුදල් උපයා නොගත් අපේක්ෂකයන්ට විශාල අසාධාරනයක් වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

සෑම පක්ෂයකටම සහ සෑම අපේක්ෂකයෙකුටම මෙමගින් අසාධාරණයක් වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම වගකිව යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button