ඡායාරූප ගැලරියවිශේෂාංග

මළවුන්ගේ මාසයේ ගත්ත වෙඩින් එකේ හැමෝම හොයන ඡායාරූප මෙන්න…

කතෝලික බැතිමතුන් නොවැම්බරය සලකන්නෙ ම ළ වු න්ගෙ මාසය හැටියටයි.

හැම අවුරුද්දෙම නොවැම්බර් 1 දිනය සියලු සාන්තුවරයන්ගෙ දිනය හැටියටත් නොවැම්බර් 2 දිනය ම ළ වු න් සිහි කරන දවස ලෙසත් ඔවුන් නම් කර තිබෙනවා.

එතැන් සිට ඇරඹෙන සමස්ත නොවැම්බරයම වෙන් කර තිබෙන්නේ ම ළ වු න්ට පින්පෙත් සැලසීම සඳහා ආගමික වතාවත් ඉටු කිරීමට හා දානමාන පිරිනැමීමටයි.

ලොව පුරා කිතුණු බැතිමතුන් මළවුන් සිහි කරන මේ සමයේ දැකිය හැකි විශේෂ ලක්ෂණයක් වන්නේ පවුල් පිටින් එක්ව විවිධ පුණ්ය කටයුතුවල නිරත වීමට ඔවුන් දක්වන උනන්දුවයි.

තම ඥාති මිත්රාදීන් සමාදානයේ සැතපෙන සොහොන් බිම් මලින් පහනින් සරසා ඔවුන්ගේ ආත්මවලට සැනසුම පතා දෙවියන් යැදීම නොකඩවාම කෙරෙන චාරිත්රයක්. මළවුන්ගේ මාසේ ලබා ගත් මෙම ඡායාරූප පෙළ මේ දිනවල මුහුණු පොතේ දැකගත හැකියි.

01.

02.

03.

04.

Back to top button