දේශපාලන පුවත්

මහ ඡන්දයට සැනිටයිසර් වියදම කෝටියකට ආසන්න වෙයි

පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමේදී ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණෙන ඡන්දදායකයෙක් දෙවරක් සැනටයිසර් යොදා දෙඅත් පිරිසිදු කිරීමට තීරණය කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.

ඒ සඳහා සැනටයිසර් ලීටර් 15ක් යොදා ගැනීමට නියමිතය.

AV Rase

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ එක් ඡන්දදායකයෙකු සඳහා රුපියලක මුදලක් වැය වන බවටය.

ඒ අනුව මේ සඳහා එක්කෝටි විසි ලක්ෂයකට අධික මුදලක් වැය වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button