ක්‍රීඩා පුවත්
මහේලට SSC ක්‍රීඩා සමාජයේ කමිටු සභාපති ධුරයට පත්වෙයි

SSC ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් කමිටුවේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන පත් කර ඇති බව වාර්තා වනවා.
ඒ ක්‍රීඩා සමාජයේ වාර්ෂික මහා සභා රැස්වීමේදීයි.
මීට පෙර SSC කී‍්‍රඩා සමාජයේ විධායක කමිටු සාමාජිකයෙකු ලෙස මහේල ජයවර්ධන ශ්‍රී ලංකාවෙන් බිහිවූ දක්ෂ කි‍්‍රකට් නායකයෙකු මෙන්ම දක්ෂ පිතිකරුවෙකු වනවා.