Lakderana News is the Sri Lankan leading hot news, gossip c lanka, gossip lanka news & highly competitive web site.
දේශීය පුවත්

මහින්දට සහ මෛත්‍රීට විශ්‍රාම වැටුප අහිමි වෙයි

ජනාධිපතිවරයකුට සහ පාර්ලිමේන්තු මන්තරීවරයකුට විශරාම වැටුප් හිමිවීම සඳහා වසර දහයක කාලයක් එම ධුරය දැරිය යුතු බවට මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පෙරේදා (12දා) 2022 වසර සඳහා අයවැය ඉදිරිපත් කරමින් යෝජනා කළේය. දැනට වසර 05 ක් සිය ධුරය දැරීම විශරාම වැටුප් ලැබීම සඳහා සුදුසුකම වේ. 

මෙම යෝජනාවට අනුව තම පක්ෂයේ ජනාධිපතිවරුන් දෙදෙනකුට විශරාම වැටුප් අහිමි වන බවද ඇමැතිවරයා සඳහන් කළේය. 

ඒ අනුව හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛතරීපාල සිරිසේන යන මහත්වරුන්ට සහ දිවංගත ආර්. පේරමදාස මහතාගේ බිරිඳ වන හේමා පේරමදාස මහත්මියටද විශරාම වැටුප් අහිමි වීමේ අවිනිශ්චිත බවක් පවතී. 

එසේම ඇමැතිවරුන් සහ රාජ්ය නිලධාරීන්ට මාසිකව ලබාදෙන ඉන්ධන පරමාණයෙන් ලීටර් 05 ක් අඩු කිරීමටත් රාජ්ය ආයතනවල අලූතින් ගොඩනැ`ගිලි ඉදිකිරීම වසර දෙකකින් කල්දැමීමටත් යෝජනා කළේය. 

රාජ්ය සේවකයින්ගේ විශරාම යෑම වයස අවුරුදු 65 දක්වා ඉහළ දැමීමටත් රාජ්ය සේවයේ වැටුප් විශරාම ඉවත් කර නව වැටුප් ව්යුහයක් හඳුන්වා දීමටත් යෝජනා කළ අතර අලූත් ව්යාපාර ආරම්භ කරන විට ලියාපදිංචි ගාස්තු අය නොකිරීමටත් රාජ්ය ආයතනවල දුරකථන වියදම් සියයට 25 කින් කපා හැරීමටත්, තරිරෝද රථ සඳහා නියාමනයක් ඇති කිරීමටත් ඖෂධ මිල ස්ථාවරව පවත්වාගෙන යෑමට මිල යාන්තරණයක් ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුවේ යෝජනා කඩිනම් කිරීමටත් යෝජනා කළේය. 

රජයට ඇති වැඩිම වියදම විදේශ ණය සඳහා පොලී ගෙවීම බවත් මේ වන විට රජය ඇමෙරිකානු ඩොලර් බිලියන දෙකක ජාත්යන්තර බැඳුම්කර දෙකක් ගෙවා අවසන් කර ඇති බවත් මුදල් ඇමැතිවරයා පැවසීය. 

2021 වසරේ අයවැයෙන් යෝජනා කළද කරියාත්මක නොවූ විශේෂ භාණ්ඩ හා සේවා බද්ද 2022 ජනවාරි මස 01 වැනිදා සිට කරියාත්මක කෙරේ.

editor

Recent Posts

මම දසමාසේ කියලා අපේ ආච්චිටත් වදිනවා, මම කොච්චර ලොකු වුනත් තවමත් එයාට මම චූටි දුව

සරාගී චරිත වගේම විවිධාංග වූ චරිත හරහා අපි අතරට එන ඇය චුලක්ශි රණතුංගයි. සිනමාව තුල…

4 months ago

कम्युनिटी शिल्ड : लिभरपुललाई हराउँदै आर्सनल च्याम्पियन

प्रिमियर लिगको साविक विजेता लिभरपुललाई हराउँदै आर्सनलले कम्युनिटी शिल्डको उपाधि जितेको छ।सिजनको लिग सुरु हुनु…

5 months ago

वर्षा बाधक बन्दा नेपाल एसिया कपमा छनोट हुन बञ्चित

मलेसियामा जारी एसीसी महिला टी–२० च्याम्पियनसिपअन्तर्गत नेपाल र युएईबीचको पहिलो सेमिफाइल खेल वर्षाका कारण रद्द…

5 months ago

අපේ අම්මලා ජ්‍යෙතිශ්‍ය විශ්වාස කරන නිසා මාව ඉක්මනට බන්දලා දුන්නේ වයස 22දී – ඕෂධී හේවාමද්දුම

කාලයක් ජනප්‍රියම නිලිය සම්මානය ලබා ගත් නමුත් අද වෙනකම්ම වැඩිය නිර්මාණවල දකින්න නොලැබුණත් ඒ ජනප්‍රියත්වය…

5 months ago

මම පවුල් 200කට හාල් බෙදලා දුන්නා, සමාජ සේවයේත් යෙදෙනවා හැබැයි දේශපාලනයට එන්න එහෙම නෙමෙයි – මිෂෙල් දිල්හාරා

සල්සපුනා නාට්‍යයේ පත්තරකාරී, සුදු ඇදගෙන කලු ඇවිදින් නාට්‍යයේ අයෝමා, කැන් යූ හියර් මී මහිම් වගේම…

6 months ago

ලෝක කුසලානය දසුන් උස්සනවා බලන්න මම හරි ආසයි, ඔහුව මට ලැබුනේ වාසනාවට-දස්සාගේ ආදරණීය බිරිඳ

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දක්ෂ පිති කරුවෙක්,…

6 months ago