ගොසිප් පුවත්

මන්ත්‍රීවරයෙක් ලෙස දේශපාලනයේ වසර 17ක් සිටි ප්‍රබල අයෙක් පොහොට්ටුවෙන් ඉවත් කරයි

A powerful man who has been in politics for 17 years as an MP is removed from office

බදුල්ල මහ නගර සභාවේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ මන්තී‍්‍ර ආතර් සිල්වා මන්තී‍්‍ර ධුරයෙන් ඉවත් කර තිබෙනවා.

බදුල්ල මහ නගර සභාවේ නගරාධිපති පි‍්‍රයන්ත අමරසිරි පැවසුවේ විනය හේතු මත ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ විසින් ඔහු ඉවත් කර ඇති බවයි.

ශි‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ විනය කමිටුව පැවසුවේ ආතර් සිල්වාට එරෙහිව ඉදිරිපත් කර තිබූ විනය චෝදනා 7 ටම ඔහු වැරදිකරු බවට තහවුරු වූ බවයි.

ඒ අනුව හිස් වූ මන්තී‍්‍ර ධුරය සදහා නාලක නිශාන්ත විජේරත්න පත්කිරීමට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ කටයුතු කර තිබෙනවා.

මීට පෙර ඔහු බදුල්ල මහා නගර සභාවේ මන්තී‍්‍රවරයෙකු ලෙස වසර 19 ක් කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button