Lakderana News is the Sri Lankan leading hot news, gossip c lanka, gossip lanka news & highly competitive web site.
බලය ලබා ගැනීමෙන් පසු සැමටම එක සේ සලකන නව දේශපාලන පරිවර්තනයක් අවශ්‍ය බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (06) පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝමාගම ආසනයේ ක්‍රියාකාරින් හමුවූ අවස්ථාවේදිය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා,
“ඉතාම උගත් බුද්ධිමත් මිනිස්සු ටිකක් තමයි මේ පාර පාර්ලිමේන්තු යන්නේ කියලා තුනෙන් දෙකක බලයක් දුන්නා. මමත් අවුරුදු 17ක් පාර්ලිමේන්තුවේ. මං දැකපු නරකම පාර්ලිමේන්තුව මේ පාර්ලිමේන්තුව. කතා කරන්න දන්නේ නෑ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තියෙන උද්දච්චකම. සමහරු කියන කට කැඩිච්ච කතා. තමන්ගේ ගොංකමයි එළියට යන්නේ. බලය ගත්තට පස්සේ සෑම මිනිසෙකුටම කතා කරන්න පුළුවන් ආණ්ඩු පක්ෂයක මන්ත්‍රීවරු අවශ්‍යයි. අලුත් පරිවර්තනයක් අවශ්‍යයි. ශ්රීලනිපය එයට සූදානම් විය යුතුයි.”
සරාගී චරිත වගේම විවිධාංග වූ චරිත හරහා අපි අතරට එන ඇය චුලක්ශි රණතුංගයි. සිනමාව තුල…
प्रिमियर लिगको साविक विजेता लिभरपुललाई हराउँदै आर्सनलले कम्युनिटी शिल्डको उपाधि जितेको छ।सिजनको लिग सुरु हुनु…
मलेसियामा जारी एसीसी महिला टी–२० च्याम्पियनसिपअन्तर्गत नेपाल र युएईबीचको पहिलो सेमिफाइल खेल वर्षाका कारण रद्द…
කාලයක් ජනප්‍රියම නිලිය සම්මානය ලබා ගත් නමුත් අද වෙනකම්ම වැඩිය නිර්මාණවල දකින්න නොලැබුණත් ඒ ජනප්‍රියත්වය…
සල්සපුනා නාට්‍යයේ පත්තරකාරී, සුදු ඇදගෙන කලු ඇවිදින් නාට්‍යයේ අයෝමා, කැන් යූ හියර් මී මහිම් වගේම…
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දක්ෂ පිති කරුවෙක්,…