ගොසිප් පුවත්

මංතීරු නීතිය කැඩූ 1200කට අද පොලිසියෙන් විශේෂ පන්තියක්

A special class from the police today for the 1200 who broke the lane rules

ප්‍රධාන මාර්ග හතරක ක්‍රියාත්මක කර ඇති මංතීරු නීතිය කැඩූ 1200 දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇති බව පොලිසිය පැවසීය.

සී.සී.ටී.වී කැමරා මගින් මෙම පිරිස හඳුනාගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.

AV Rase

මන්තීරු නීතිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා මෙම පිරිසට අද (26) විශේෂ පන්තියක් ද පැවැත්වෙන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button