දේශීය පුවත්

බ‍්‍රැන්ඩික්ස් ගැන සොයන්න කමිටුවක්

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්තශාලාවට කොරෝ්නා වෛරසය පැමිණි ආකාරය විමර්ශනය කිරීමට කමිටුවක් පත් කර තිබේ.

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් එම කමිටුව පත් කර ඇත.

AV Rase

කැබිනට් ප්‍රකාශක ඇමැති රමේෂ් පතිරණ මහතා සඳහන් කළේ මෙම කමිටුව කම්කරු කොමසාරිස් වරයාගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button