දේශීය පුවත්

බ‍්‍රැන්ඩික්ස්ට කොරෝනා පැමිණී හැටි සොයාගත්තා – යුද හමුදාපති

මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිත කොරෝනා පොකුර ඇති වූ ආකාරය ගැන යම් යම් තොරතුරු හෙළිවී ඇතැයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

නමුක් ඒවා ස්ථිර ලෙස ම තහවුරු කරගන්නා තුරු ප්‍රසිද්ධි කිරීමේ හැකියාවක් නැතැයිද ඒ මහතා කියා සිටියේය.

AV Rase

ඒ වන විට සමාජයේ වෛරසය නොතිබූ බවත් අනිවාර්යෙන් මෙම වෛරසය විදේශයකින් පැමිණ විකක් විය යුතු බවත් ඔහු සදහන් කරයි.

කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button