Uncategorized

බිස්කට් ගණන් අඩු කරයි

බිස්කට් මිල අද(22) සිට 8% ක් සහ 15% ක ප්‍රමාණයකින් මිල අඩු කිරීමට බිස්කට් නිෂ්පාදන සමාගම් තීරණය කර තිබේ

ඒ අනුව සංශෝධිත නව මිල ගණන් යටතේ බිස්කට් වෙළෙඳපොලට නිකුත් කිරීම ආරම්භ කර ඇති බවත් ඔවුන් පවසයි. 

The post බිස්කට් ගණන් අඩු කරයි appeared first on Lanka Gossip Sochi Sinhala.


Source link

Back to top button