දේශීය පුවත්

මිනුවන්ගොඩ බ්‍රෑන්ඩ්ක්ස් ආයතනයේ සේවකයන්ට රජයෙන් විශේෂ නිවේදනයක්

Special announcement from the government to the employees of Brandx

බ්‍රෑන්ඩ්ක්ස් ආයතනයේ සේවය කරන ලැබූ සියලු සේවක සේවිකාවන් ඔවුන්ගේ පවුල්වල අය ශ්‍රී ලංකාවේ කුමන ප්‍රදේශයක ජීවත් වුවද සිය නිවෙස්වලින් පිටතට නොයන ලෙස රජය දැනුම් දී තිබෙනවා.

එමෙන්ම කොරෝනා ආසාධනය වී ඇති පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් යුද හමුදාව නිරෝධායන මධ්‍යස්ථානවලට රැගෙන යාමට කටයුතු කරන අතර, ඒ සඳහා සියලු දෙනා සුදානම් විය යුතු බව රජය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ඒ සම්බන්ධ උපදෙස් ඉදිරියේදී එම පවුල්වලට ලැබීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button