දේශීය පුවත්
බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරෙන් තවත් ආසාදිතයන් 73ක් හමුවෙයි

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරට සම්බන්ධ තවත් ආසාදිතයන් 73 දෙනෙකු හමුවී තිබෙනවා.
ඔවුන්ගෙන් දෙදෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හමුවී ඇති අතර අනෙක් 71 දෙනා ඔවුන්ගේ සමීපතමයන් බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ.
