දේශීය පුවත්
බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ තවත් 220කට කොරෝනා
Corona for another 220 at the Brandix factory

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතුව සිටියි තවත් සේවක සේවිකාවන් 220කට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා තහවුරු කර සිටිනවා.
මේ අනුව බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ ඇතිවූ රෝගී පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 321ක් දක්වා ඉහළ ගොස් ඇත.