දේශීය පුවත්
බස්නාහිර පළාතේ කොවිඩ් -19 පාලනයට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් උපදෙස් මාලාවක්

බස්නාහිර පළාතේ කොවිඩ් -19 වෛරසය පැතිර යෑම පාලනය සඳහා යම් යම් සීමාකිරීම් හඳුන්වාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
වැඩබලන සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය එස්. ශ්‍රීධරන් මහතාගේ අත්සනින් නිකුත් කර ඇති ලිපියක ඒ බව සඳහන් වේ. එහි දැක්වෙන ආකාරයට විවෘත පොළවල්, ආර්ථික මධ්‍යස්ථාන, රූපලාවන්‍යාගාර, සහ මහජන ඒකරාශීවීම් නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා තිබේ.
අදාළ උපදෙස් මාලාව පහතින් දැක්වේ..