දේශපාලන පුවත්

බදියුදීන් සතොසින් බිලියන ගණන් හොරකම් කලා. සැගවී ඉන්නේ වැරදි කල බව දන්න නිසා.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දින් මහතා අද නීතිය හමුවේ සැගව සිටින්වන් ඔහු වැරදි කර ඇති නිසා බව කෘෂිකර්ම අමාත්‍යා මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

අමාත්‍යාවරයා ඒ බව පැවසුවේ ගගඉහල කෝරවළේ ප‍්‍රදේහයේ පැවති උත්සවයකින් පමු මාධ්‍යයට අදහස් පල කරමිනි.

AV Rase

බදුර්දින් සතොස බාර ඇමතිව සිටි කාලයේ මහජන මුදල් බිලියන ගණන් සොරකම් කර ඇති බවද ඇමතිවරයා එහිදී පැවසීය.

20 වන සංශෝධනයට රිෂාඩ් බදුර්දින් මන්ත්‍රිවරයාගේ සහය කිසිවසේත් රජය ලබා ගන්නේ නැති බවත් ඔහු එහිදී තව දුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button