දේශීය පුවත්
පොහොට්ටු දින තුනක් ජනපති අගමැති එන රැළි නතර කිරීමට තීරණය කෙරේ

හෙට (13), ලබන 14 හා 15 දිනවල ජනපති හා අගමැති සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතවූ සියලු ප්රධාන ප්රචාරක රැළි අවලංගු කිරීමට ශ්රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ.