දේශපාලන පුවත්

පෙබරවාරි සිට ජුලි දක්වා රුපියල් බිලියන 450ක අලුත් මුදල් මුද්‍රණය කරයි

ශ්‍රී ලංකා මහබැංකුව, මේ වසරේ පෙබරවාරි මාසයේ අවසාන භාගයේ සිට, ජූලි මාසය දක්වා කාලය තුළ රුපියල් බිලියන 450 ක මුදලක් අළුතින් මුද්රණය කර ඇති බව සන්ඬේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

කෙසේ වෙතත්, මෙසේ අළුතින් මුදල් මුද්රණය කිරීම රටේ ආර්ථික වර්ධනයට හෝ උද්ධමනයට බලපෑමක් සිදු කර නැති බව, භාණ්ඩාරයේ ඉහළ නිළධාරියෙකු පවසා ඇති බවද එම පුවත්පත පවසයි.

AV Rase

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button