දේශීය පුවත්
පුංචි බොරැල්ලේ බුද්ධ ප්රතිමාවට හානි කළ අයෙක් පොලීසිය අත්අඩංගුවට ගනී

පුංචි බොරැල්ල මංසන්ධියේ ස්ථාපිත කර ඇති බුද්ධ ප්රතිමාවට පහරදී හානි කල මානසික ආබාධයකින් පෙලෙන පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම තැනැත්තා කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටි අයෙක් වන අතර ඔහු ඊයේ රෝහලෙන් පැනවිත් පුංචි බොරැල්ල මංසන්දියේ ඇති බුද්ධ ප්රතිමාවට හානි කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.