දේශීය පුවත්
පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන්ට දඬුවම් ලබා දෙනවා

පාස්කු ප්‍රහාර මාළාවට හා අන්තවාදයට සම්බන්ධ සියලු දෙනා නීතිය හමුවට ගෙන එන බවට අධිකරණ අමාත්‍ය අලී සබ්රි අවධාරණය කරනවා.
මහනුවර දී මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ අධිකරණ අමාත්‍යධුරය තමා භාර ගත්තේ එක් ජන කොට්ඨාශයක් වෙනුවෙන් නොව සමස්ථ රට වෙනුවෙන් බවයි.