දේශීය පුවත්
නියමිත ආසන වෙන්කරන තෙක් උදෑසන රැස්වීමේදී මන්ත්රීවරුන්ට නිදහසේ අසුන් ගැනීමේ අවස්ථාවක්

අද පෙරවරුවේ පැවැත්වෙන පළමු පාර්ලිමේන්තු රැස්වීමේ දී මන්ත්රීවරුන්ට ඕනෑම ස්ථානයක නිදහසේ අසුන් ගැනීමේ හැකියාව පවතින බව වාර්තා වේ.
කෙසේ වෙතත් පස්වරුවේ පැවැත්වෙන පළමු සභා වාරයේ දී සියලූ මන්ත්රීවරුන්ට නියමිත ආසනයක් වෙන් කර දීමට පියවර ගෙන ඇති බවයි පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක සඳහන් කර සිටියේ.