දේශීය පුවත්
නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වැඩ භාර ගනියි

නව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කෙරුණු වෛද්‍ය අසේළ ගුණවර්ධන අද සිය ධූරයේ රාජකාරී කටයුතු ආරම්භ කළා. ඒ, සෞඛ්‍ය අමාත්‍යාංශයේදීයි.
එහිදී ඔහු සඳහන් කළේ කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජනතාවගේ සහය අත්‍යවශ්‍ය බවයි.