දේශීය පුවත්

නව රජයේ අමාත්‍ය මණ්ඩලය මෙන්න

රාජ්‍ය අමාත්‍යවරුන්
චමල් රාජපක්ෂ – අභ්‍යන්තර – ආරක්ෂක – ස්වදේශ කටයුතු හා ආපදා කළමණාකරන

ප්‍රියංකර ජයරත්න – විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙලදපල විවිධාංගීකරණය

දුමින්ද දිසානායක – සුර්ය බල සුලං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන

දයාසිරි ජයසේකර – බතික් / අත් යන්ත්‍ර රෙදි හා දේශිය ඇගලුම් නිෂ්පාදන

ලසන්ත අලගියවන්න – සමුපකාර සේවා / අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ

සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ – බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන

අරුන්දික ප්‍රනාන්දු – පොල් – කිතුල් තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රීත භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධංගිකරණ

නිමල් ලන්සා – ග්‍රාමිය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් පිළිබද රාජ්‍ය

ජයන්ත සමරවීර – ගුදම් පහසුකම් බහාලුම් අංගන – වරාය පහසුකම් බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය

රොෂාන් රණසිංහ – ඉඩම් කළමණාකරණ – රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපල සංවර්ධනය පිළිබද රාජ්‍ය අමාත්‍ය

කනක හේරත් – සමාගම් වතු – තේ වතු ආශ්‍රීත භෝග වගා – තේ අපනයන පිළිබද රාජ්‍ය

විදුර වික්‍රමනායක – ජාතික උරුම- ප්‍රසාංග කළා -ග්‍රාමීය කලා ශිල්පීන් ප්‍රවර්ධනය

ජානක වක්කුඹුර – උක් – බඩ ඉරිගු – කජු – ගම්මිර්ස් – බුලත් කුඩා බෝග වගා වැවිලි බෝග සංවර්ධන හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය

විජිත බේරුගොඩ – දහම් පාසල් – භික්ෂු අධ්‍යාපනය – බෞද්ධ විශ්ව විද්‍යාල

ෂෙහාන් සේමසිංහ – සමෘද්ධි – ගෘහ ආර්ථික – ක්ෂූදු මූල්‍ය හා ස්වංය රැකිාය – ව්‍යාපාර සංවර්ධන

මොහාන් සිල්වා – පොහොර නිෂ්පාදන හා සැපයුම් – රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය

ලොහාන් රත්වත්ත – මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රීත කර්මාන්ත රාජ්‍ය

දිලුම් අමුනුගම – වාහන නියාමනය – බස්ර රථ -ප්‍රවාහණ සේවා – දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය

විමලවීර දිසානායක – වන සම්පත් සංවර්ධන රාජ්‍ය

තාරක බාලසූරිය – කලාපිය සහයෝගිතා කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍යවරයා

ඉන්දික අනුරුද්ධ – ග්‍රාමිය නිවාස හා ඉදිකිරිම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත

කාංචන විජේසේකර – විසිතුරු මසුන් – මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇතිකිරීම ධීවර වරාය හා මත්ස්‍ය අපනයන රාජ්‍ය

සනත් නිශාන්ත – ග්‍රාමිය හා ප්‍රාදේශිය පානීය ජල සම්පාදන ව්‍යාපෘති

සිරිපාල ගම්ලත් – මහවැලි කළාප ආශ්‍රීත ඇල වේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය

සරත් වීරසේකර – පලාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය

අනුරාධ ජයරත්න – ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රීත වැව් – ජලශ හා වාරිමාර්ග සංවර්ධන

සදාසිවම් වියාලේන්ද්‍රන් – තැපැල් සේවා හා ජනමාධ්‍යවේදි වෘත්තිය සංවර්ධන රාජ්‍ය

තේනුක විදානගමගේ – ග්‍රාමිය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය

සිසිර ජයකොඩි – දේශිය වේදකම් ප්‍රවර්ධන – ග්‍රාමිය හා ආයුර්වේද රෝහල් සංවර්ධන – ප්‍රජා සෞඛ්‍ය

පියල් නිශාන්ත – කාන්තා හා ලමා සංවර්ධන – පෙරපාසල් හා ප්‍රාථමික – පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය

ප්‍රසන්න රණවිර – වේවැල් – පිත්තල – මැටි ලී බඩු හා ග්‍රාමිය කර්මාන්ත ප්‍රවර්ධන

ඩිවි චානක – ගුවන් සේවා හා අපනයන කළාප සංවර්ධන රාජ්‍ය

ඩී බී හේරත් – පශු සම්පත් – ගොවිපළ ප්‍රවර්ධන කිරි හා බිත්තර ආශ්‍රීත කර්මාන්ත රාජ්‍ය

ශෂින්ද්‍ර රාජපක්ෂ – වි හා ධාන්‍ය – කාබනික ආහාර – එලවලු / පළතුරු ආහාර මිරිස් – බිජ නිෂ්පාදන හා උසස් තාක්ෂනික කෘෂිකර්ම

නාලක ගොඩහේවා – නාගරික සංවර්ධන – වෙරළ සංරක්ෂණ හා අපද්‍රව්‍ය බැහැර කිරීම ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය

ජීවන් තොන්ඩමන් – වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය

අජිත් නිවාඞ් කබ්රාල් – මුදල් හා ප්‍රාග් ධන වෙලෙද පල හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ

සීතා අරඹේපොල – නිපුණතා සංවර්ධන- පර්යේෂණ හා නව නිපැයුම්

චන්න ජයසුමන – ඖෂධ නිෂ්පාදනය – සැපයිම හා නියාමනය රාජ්‍ය

කැබිනට් අමාත්‍යවරුන්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ – ආරක්ෂක අමාත්‍යවරයා

අගමැති මහින්ද රාජපක්ෂ – මුදල් – බුද්ධශාසන – ආගමික කටයුතු – නාගරික සංවර්ධන

නිමල් සිරිපාල ද සිල්වා – කම්කරු

ජී එල් පීරිස් – අධ්‍යාපන

පවිත්‍රා වන්නිආරච්චි – සෞඛ්‍යය

දිනේෂ් ගුණවර්ධන – විදේශ අමාත්‍ය

ඩග්ලස් දේවානන්ද – ධීවර

ගාමිණි ලොකුගේ – ප්‍රවාහණ

බන්දුල ගූනවර්ධන – වෙළෙද අමාත්‍ය

ආර් එම් සී බී රත්නායක – වනජීවි හා වන සංරක්ෂණ

ජනක බණ්ඩාර තෙන්නකෝන් – රාජ්‍ය සේවා – පළාත් සභා හා පළාත් පාලන

කෙහෙළිය රඹුක්වැල්ල- ජනමාධ්‍ය

චමල් රාජපක්ෂ -වාරිමාර්ග අමාත්‍ය

ඩලස් අලහප්පෙරුම – විදුලිබල අමාත්‍ය

ජොන්ස්ටන් ප්‍රනාන්දු – මහා මාර්ග අමාත්‍ය

විමල් වීරවංශ – කර්මාන්ත අමාත්‍ය

මහින්ද අමරවීර- පරිසර

එස් එම් චන්ද්‍රසේන – ඉඩම්

මහින්දානන්ද අලුත්ගමගේ – කෘෂිකර්ම

වාසුදේව නානායක්කාර – ජල සම්පාදන

උදය ගම්මන්පිළ – බල ශක්ති

රමේෂ් පතිරණ – වැවිලි

ප්‍රසන්න රණතුංග – සංචාරක

රෝහිත අබේගුණවර්ධන – වරාය හා නාවික

නාමල් රාජපක්ෂ – තරුණ හා ක්‍රීඩා

අලි සබ්රි – අධිකරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button