ගොසිප් පුවත්
දේවානි යළිත් කරලියට – ආදර්ශමත් තෑග්ගකුත් දෙන්න කැමති වෙයි

මීගමුව සින්නඩිතෝට්ටම් දූපත ආරක්ෂා කරගැනීම වෙනුවෙන් හඬනැගීමත් සමඟ “වනජීවී නෝනා” නමින් රටපුරා ජනප්රිය වූ දේවානි ජයතිලක යළිත් කරළියට පැමිණ තිබෙනවා.
ඒ ඇයගේ ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් සමගින්.
එහිදී ඇය සඳහන් කර ඇත්තේ “ලංකාගම ඉඩමකට මගේ නමින් ඇති එකම ඉඩම හුවමාරු කර එය සිංහරාජයට පැවරීමට කැමති. හුවමාරුවට කැමති අයෙක් අමතන්න” යනුවෙනුයි.