දේශීය පුවත්

දිවුලපිටියේ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ තවත් 69කට කොරෝනා වැළඳී ඇති බව හෙළි වෙයි

Another 69 people at the Divulapitiya garment factory have been diagnosed with corona

දිවුලපිටිය ආයතනයේ සේවය කළ ඇඟලුම් ආයතනයේ සේවය කළ 69 දෙනෙක්ට කොරෝනා වෛරසය වැළඳී ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

මේ වන විටත් අදාළ කාන්තාවගේ ආශ්‍රිතයින් 150 ක් දෙනෙකුගේ පීසීආර් පරීක්ෂාවට ලක්කර ඇති අතර, එම ඉතිරි වාර්තා අද (05) ලැබීමට නියමිතයි.

AV Rase

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button