දේශීය පුවත්
දිවුලපිටියෙන් හමු වූ කොරෝනා රෝගීන ගණන 832 වෙයි
The number of corona patients found in Divulapitiya is 832

2020 ඔක්තෝබර් 06වන දින වන විට දිවුලපිටිය කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව පහත පරිදි වේ.
මේ සියලුම දෙනා අදාල පවුද්ගලික ආයතනයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් වන අතර, ඔවුන් සියලුම දෙනා නිරෝදායනය ලක්වෙමින් සිටි පුද්ගලයන්ය.
මේ දක්වා වාර්තා වූ සංඛ්‍යාව 708
අලුතින් වාර්තා වූ සංඛ්‍යාව 124
මුලු ගණන 832