දේශීය පුවත්

දිවුලපිටියට සහ මිනුවන්ගොඩට ඇඳිරි නීතිය

Curfew imposed on Divulapitiya and Minuwangoda

දිවුලපිටිය හා මිනුවන්ගොඩ පොලිස්වසම්වල ග්‍රාම නිලධාරි වසම් 07 කට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇදිරි නීතිය පැනවේ.

බෙම්මුන්න, හොරගස්මුල්ල, දිවුලපිටිය, වැවගෙදර, හපුවලාන, හේන්පිටිගෙදර යන ගම්මාන සඳහා මෙම සංචරණ සීමා පනවා ඇති ගම්මාන වනවා.

ඊට අමතරව මිනුවන්ගොඩ, ගන්හින්මුල්ල, ග්‍රාමසේවා වසමට ද සංචරණ සීමා පනවා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ගම්මාන ඉදිරියේ දී හුදකලා කිරීමට ද අවශ්‍ය පියවර ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button