නැවත දැනුම් දෙන තුරු දිවයිනේ සියලුම පාසල් වසා දැමීමට තීරණය කර තිබෙනවා. 02 වන පාසල් නිවාඩු කාලය ඒ අනුව හෙට(05) ආරම්භ වේ - අධ්‍යාපන අමාත්‍යාංශය.