දේශීය පුවත්
තාත්තාට කොවිඩ් – පුතාට AL ලිවීමට වෙනම තැනක්

කහවත්ත මාදම්පේ මාළු වෙළෙඳ මධ්‍යස්ථානයේ තවත් ව්‍යාපාරිකයෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (27) රාත්‍රියේ හඳුනාගැනුණි.
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ආශ්‍රිතයෙක්වන ඔහුගේ පුත්‍රයා අද (28) දිනයේදී උසස් පෙළ විභාගයට පෙනී සිටියේ ය.
එම සිසුවා වෙනුවෙන් ගොඩකවෙල කුලරත්ත මධ්‍ය මහා විද්‍යාලයේ පිහිටි විභාග මධ්‍යස්ථානයේ සෞඛ්‍ය ආරක්ෂිත විශේෂ ස්ථානයක් සකසා දී තිබුණි.
