දේශීය පුවත්

තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු මරුට

තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

කෙසෙල්වත්ත සහ කොළඹ 02 ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු මෙලෙස මියගොස් තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ මියගිය එක් පුද්ගලයෙකුගේ වයස අවුරුදු 75ක් වන අතර අනෙක් පුද්ගලයා අවුරුදු 19ක අයෙකි.

මොවුන් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දෙදෙනෙකි.

Leave a Reply

Your email address will not be published.

Back to top button