ගොසිප් පුවත්විදෙස් පුවත්

ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහ බිරිඳටත් කොරෝනා ආසාදනය වෙයි (වීඩියෝ)

Donald Trump and his wife get corona infection (video)

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහ ඔහුගේ බිරිඳ මෙලානියා ට්‍රම්ප්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
ඇමරිකානු ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් තමාට සහ බිරිදට  වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කළා.
සිය සමීපතම උපදේශිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලානියා ට්‍රම්ප් ස්වයං නිරෝධායනයට ලක්වන බව ජනපති ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මීට පෙර සඳහන් කර තිබුණා.

Leave a Reply

Your email address will not be published.

Back to top button