විදෙස් පුවත්
ජසින්ඩා ආර්ඩන් ට තවත් වරමක් ?

නවසීලන්ත මහ මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම ආරම්භ වී තිබේ.
මහ මැතිවරණය සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබුණ ද කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් එය කල්දැමිණි.

විචාරකයින් පවසන්නේ වර්තමාන අගමැතිනී ජසින්ඩා ආර්ඩන් සිය දෙවැනි දූර වරම පහසුවෙන් ජයගනු ඇති බවය.
නමුත් ඇයට බහුතරයක් සහිතව ජයගැනීමට හැකියාව ලැබේදැයි යන්න අපැහැදිලිය.