ගොසිප් පුවත්
ජනප්රිය ගායක ඉදුනිල් අන්ද්රමාන උපන්දිනය සැමරුවේ මෙහෙමයි.

ඉදුනිල් අන්ද්රමාන කියන්නේ ජනතාව හා තරුණියන් බොහෝ දෙනෙක් ආදරේ කරන ගායකයෙක්. ඔහුගේ උපන්දිනය ඊයේ දිනට යෙදී තිබුණා.
ඔහු සිය දියණිය හා බිරිඳ සමඟින් සිය උපන්දිනය සමරා තිබුණා.
එහි ඡායාරූපයක් පහතින්..
