ගොසිප් පුවත්

ජනප්‍රිය ඉන්දීය ගායන ශිල්පී එස් පී බාලසුබ්‍රමනියම් කොරෝනා වෛරසයට ගොදුරුවී මියයයි

Popular Indian singer SP Balasubramaniam dies of corona virus

ඉන්දියාවේ ජනප්‍රිය ගායන ශිල්පියෙකු ලෙස සැළකෙන එස් පී බාලසුබ්‍රමනියම් මහතා කොරෝනා වෛරසයට ගොදුරුවීමෙන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

චෙන්නායි නුවර රෝහලකදී අද දහවල් මියයන විට ඔහු 74 වන වියෙහි පසුවුණා.

කොවිඞ් වෛරසය වැළඳීමෙන් පසුගිය අගෝස්තු 05 වනදා බාලසුබ්‍රමනියම් මහතා රෝහල්ගත කර තිබූ අතර ඊයේ දිනයේදී ඔහුගේ තත්වය උත්සන්න වී තිබූ බවයි ඉන්දීය වාර්තා කියාසිටියේ.

Leave a Reply

Your email address will not be published.

Back to top button