ගොසිප් පුවත්

ජනප්‍රිය ඉන්දීය ගායන ශිල්පී එස් පී බාලසුබ්‍රමනියම් කොරෝනා වෛරසයට ගොදුරුවී මියයයි

Popular Indian singer SP Balasubramaniam dies of corona virus

ඉන්දියාවේ ජනප්‍රිය ගායන ශිල්පියෙකු ලෙස සැළකෙන එස් පී බාලසුබ්‍රමනියම් මහතා කොරෝනා වෛරසයට ගොදුරුවීමෙන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

චෙන්නායි නුවර රෝහලකදී අද දහවල් මියයන විට ඔහු 74 වන වියෙහි පසුවුණා.

AV Rase

කොවිඞ් වෛරසය වැළඳීමෙන් පසුගිය අගෝස්තු 05 වනදා බාලසුබ්‍රමනියම් මහතා රෝහල්ගත කර තිබූ අතර ඊයේ දිනයේදී ඔහුගේ තත්වය උත්සන්න වී තිබූ බවයි ඉන්දීය වාර්තා කියාසිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button