දේශපාලන පුවත්
ජනපති හදිසියේම ආණ්ඩු පක්ෂ මන්ත්රී කණ්ඩායම ජනපති කාර්යාලයට කැඳවීමට තීරණය කරයි
The President suddenly decides to summon the ruling party group to the President's Office

ආණ්ඩු පක්ෂ මන්ත්රී කණ්ඩායමේ විශේෂිත රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් හෙට ( 05 ) සවස 6.30 ට ජනාධිපති කාර්යාලයයේදී පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
මෙම සාකච්ඡාවේදී විසිවැනි ආණ්ඩුක්රම ව්යාවස්ථා සංශෝධනය සහ මේ සතියේ පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් එහිදි සාකච්ඡා කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.