තාක්ෂණික පුවත්

චීනයෙන් 6G තාක්ෂණය

ලෝකයේ ප්‍රථම 6G අත්හදාබැලීමේ චන්ද්‍රිකාව චීනය විසින් අභ්‍යවකාශගත කර තිබේ.

 

එමගින් නව තාක්ෂණය අත්හදාබැලීමට නියමිතය.

 

ඒ සමගම තවත් චන්ද්‍රිකා 12ක් අභ්‍යවකාශගත කිරීමට චීන විද්‍යාඥයින් කටයුතු කර තිබේ.

   

6G පණිවුඩ හුවමාරුවේ සුවිශේෂී ලක්ෂණයක් වන වේගවත් බව එහිදී අත්හදාබැලීමට නියමිතය.

 

ආපදා නිරීක්ෂණයට සහ වනාන්තර ගිනි ගැනීම් වැළැක්වීමට චන්ද්‍රිකා තාක්ෂණය සහ වේගවත් තොරතුරු හුවමාරුව යොදාගැනීම පිළිබඳව ද අත්හදාබැලීම් කිරීමට යෝජිතය.

Leave a Reply

Your email address will not be published.

Back to top button