දේශීය පුවත්
ගම්පහ කොට්ඨාශයේ බල ප්‍රදේශ 14 ටම සහ ජා-ඇළ සහ කඳාන බල ප්‍රදේශවලට ඇඳිරි නීතිය
Curfew imposed on all 14 areas of Gampaha Division and Ja-Ela and Kandana areas

වහාම ක්‍රියාත්මක වන පරිදී ගම්පහ පොලිස් කොට්ඨාශයට සහ මීගමුව පොලිස් කොට්ඨාශයේ ජා-ඇල සහ කඳාන පොලිස් බල ප්‍රදේශයන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නිතිය පැනවීමට තීරණය කළ බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.