ගංජා නීතිගත කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.
මේ වනවිට පැවැත්වෙන පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී බුද්ධික පතිරණ විමසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවා.