
කෝප් කමිටුවේ රැස්වීම් සජීවී විකාශය අත්හිටුවීමේ සුදානමක් ඇති බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා චෝදනා කලා.
ඊට පිළිතුරු දෙමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කියාසිටියේ අසත්‍ය චෝදනා එල්ල කිරීම වළක්වාලීමේ අරමුණින් එම තීරණය ගත් බවයි.
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන නලින් බණ්ඩාර සහ ලක්ෂ්මන් කිරිඇල්ල මහත්වරුන්ද එහිදී අදහස් පලකලා.