දේශීය පුවත්

කොළඹ දිස්ත්‍රික්කයේ සියලු උපකාරක පන්ති නැවත දැනුම් දෙන තුරු අත්හිටුවයි

All tuition classes in the Colombo District will be suspended until further notice

කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම උපකාරක පන්ති හෙට (05) සිට නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා තිබෙනවා.

එමෙන්ම හෙටින් ඇරඹෙන පාසල් නිවාඩුවට නැවත දැනුම් දෙන තුරු සියලුම පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල්ද ඇතුළත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

AV Rase

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button