ගොසිප් පුවත්

කොළඹින්, යාපනයට ගොස් ගණිකා වෘත්තියේ යෙදුණු තිදෙනෙක් ඉලවාලී පොලිස් දැලේ

කොරෝනා වසංගතය මැද ගණිකා වෘත්තියේ නියැලීමට කොළඹ සිට යාපනයට ගිය කාන්තාවක් ඉලවාලී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


එම කාන්තාව සමග හැසිරුණු තරුණයින් තුන්දෙනකු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර තරුණයින් තුන් දෙනා නිරෝධායනය කිරීම සඳහා පොලිසිය විසින් යුද හමුදාව වෙත භාර දී තිබෙනවා.

අදාළ කාන්තාව වෛද්‍ය පරීක්ෂණ කටයුතු සඳහා යාපනය ශික්ෂණ රෝහලට යොමු කර ඇති බවත් සඳහන්. යාපනයේ ඉලවාලී පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

AV Rase

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button