දේශීය පුවත්
කොවිඩ් පාලනය – ගැසට් පත්‍රයට සෞඛ්‍ය ඇමතිනිය අත්සන් තබයි

කොවිඩ් -19 වෛරසය පැතිරයාම වැළක්වීම සඳහා අවශ්‍ය නව රෙගුලාසි අඩංගු ගැසට් පත්‍රයට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අත්සන් තබා ඇති බව වාර්තා වේ.
ඒ අනුව අදාළ ගැසට් නිවේදනය අද (15) මධ්‍යම රාත්‍රීයේ දී නිකුත් කිරීමට නියමිතය.