දේශීය පුවත්
කොරෝනා රෝග ලක්ෂණ ඇත්නම් ළඟම ඇති රෝහලෙන් ප්‍රතිකාර ගන්න – රජයෙන් නිවේදනයක්

උණ රෝග ලක්ෂණ සහිත පුද්ගලයින් තමාට ආසන්නතම රජයේ රෝහලෙන් වහාම ප්‍රථිකාර ලබා ගන්නා ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මෙම නියෝග නොසලකාහරින පුද්ගලයින්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව රජය පවසනවා.
