දේශීය පුවත්
කොරෝනා නිසා කොළඹ අවදානම්ද ? – සෞඛ්‍ය මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර කියයි – Video

කොළඹ වැනි නගර ආසන්න ජනාකීර්ණ ප්‍රදේශවල කොවිඩ් 19 ආසාධනය වීමේ ප්‍රවණතාවයක් ඇති බව සෞඛ්‍ය මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා හිරු පත්තරේ විස්තරේ වැඩසටහනට එක්වෙමින් කියා සිටිනවා.
“කොරෝනා වෛරසය බෝවීම ජනාකීර්ණ ප්‍රදේශවල වැඩි වෙන්න පුළුවන්, ඒ නිසා තමයි කිව්වේ ජනතාව වැඩිපුර ගැවසෙන තැන්වලට යන්න එපා කියලා. කොළඹ ප්‍රදේශයේ ඊයේ වනවිට 160ක් වාර්තා වෙලා තියෙනවා, 33වැනි පොකුරට අයත් කොවිඩ් ආසධිතයින්..” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළා. එහි වැඩිවිස්තර පහතින්