අරුම පුදුම
කොරෝනා අස්සේ නකල්ස් කඳුකරයෙන් සර්ප ලෝකයට ආ අලුත් සාමාජිකයන් දෙදෙනා මෙන්න – Video & Photos

නකල්ස් කඳුකරයෙන් අලුත් සර්පයන් දෙදෙනෙකු හමුවී තිබෙනවා.
අදාළ සර්පයින් දෙදෙනා ඇස්පිදුරෙයි ඩිසිල්වායි (aspidurai desilvai) සහ රයිනොපිලිස් ගුනසේකරායි (rhinophilis gunasekarai) ලෙස නාමකරණය කර ඇති අතර මොවුන් හඳුනාගෙන ඇත්තේ, ශ්‍රී ලාංකීය උරග හා උභයජීවී විශේෂඥයෙකු වන මෙන්ඩිස් වික්‍රමසිංහ විසින්.
නිර්විෂ සර්ප විශේෂයක් වන ඇස්පිදුරෙයි ඩිසිල්වායි ලංකාවේ නකල්ස් කඳුකරයේදී පමණක් හමුවන විශේෂයක් වනවා.
දිවා කාලයේදී පොළව යට ජීවත් වන මොවුන් ගොම්මනේදී හා රාත්‍රියේදී බහුලව ක්‍රියාකාරී වන බව ද සඳහන්.
ඇස්පිදුරෙයි ඩිසිල්වායි විශේෂයට ඇති සීමිත ව්‍යාප්තිය සහ තර්ජන හේතුවෙන් මොවුන් දැඩි ලෙස තර්ජනයට ලක් වූ ජීවීන් විශේෂයක් ලෙස ද සලකනු ලබනවා.
අනෙක් වර්ගය වන රයිනොපිලිස් ගුනසේකරායි, නැතිනම් ගුණසේකරගේ මැඩිල්ලා නම්කොට ඇත්තේ රටේ පරිසරය රැකගැනීම වෙනුවෙන් ඉමහත් සේවයක් කළ ශ්‍රී ලංකා රේගුවේ, ජෛව විවිධත්ව ආරක්ෂණ ඒකකයේ නිර්මාතෘ සමන්ත ගුණසේකර නමින්.
මෙම විශේෂය නකල්ස් කඳුකරය ආශ්‍රිතව රිවර්ස්ටන් කඳු මුදුනට පමණක් සීමා වී ඇති බවයි වාර්තා වන්නේ.
රයිනොපිලිස්, නැතිනම් තුඩුල්ලන් වර්ගයට අයත් වන මොවුන් පූර්ණ වශයෙන් පස් යට ජීවත් වන විශේෂයක් ලෙස ද සලකනු ලබනවා.
නිර්විෂ සර්ප විශේෂයක් වන මොවුන් බහුලව රාත්‍රී කාලයේදී කොළරොඩු අතර පනුවන් වැනි ආහාර සොයා යාම සිදු කරන බව ද සඳහන්.
පාරිසරික වෙනස්කම් වලට ඉතා සංවේදී සත්ව කොට්ඨාශයක් වන මෙම සර්ප විශේෂ, මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් විශාල වශයෙන් වඳවී යෑමේ තර්ජනයට ලක්ව ඇති බවයි මෙන්ඩිස් වික්‍රමසිංහ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
හූනන්, සර්පයන් සහ උභයජීවීන් ඇතුළු නව සත්ව විශේෂ තිහකට අධික සංඛ්‍යාවක් සොයා ගැනීමේ ගෞරවය ඔහුට හිමි වන ඔහු, සියවසක පමණ කාලයක් තිස්සේ වඳවී ගොස් ඇතැයි විශ්වාස කළ ජීවීන් වර්ග කිහිපයක්ම නැවත සොයා ගැනීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර සත්ව විද්‍යා ප්‍රජාව ප්‍රසිද්ධියක් උසුලනවා.
ඔහු, යුනෙස්කෝ සංවිධානයේ, ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකර ස්වාභාවික ලෝක උරුම ව්‍යාපෘතියේ සහ ජාතික සත්වෝද්‍යානයේ උපදේශකයෙකු ලෙසයි කටයුතු කරන්නේ.

සම්මානලාභී වනජීවී ඡායාරූප ශිල්පියෙකු ද වන මෙන්ඩිස් වික්‍රමසිංහ විසින් 2016 වසරේදී ප්‍රකාශයට පත් කළ, ‘Repertoire – ශ්‍රී ලංකාවේ සොබාදහමට රූපමය දොරටුවක්’ නම් ඔහුගේ පළමු ඡායාරූප ප්‍රකාශනය රාජ්‍ය සාහිත්‍ය සම්මාන දෙකක් දිනා ගෙන තිබීමත් විශේෂත්වයක්.
Thank you so much for providing individuals with remarkably memorable possiblity to read from this site. It’s always so superb and jam-packed with a lot of fun for me personally and my office mates to search your web site at minimum 3 times per week to read the latest stuff you will have. And definitely, I am also always contented with all the great methods served by you. Certain 4 facts in this article are ultimately the most impressive I have had.
I and also my friends ended up checking the excellent secrets located on your site and then all of a sudden developed a horrible suspicion I never expressed respect to the web site owner for those strategies. My people were definitely absolutely stimulated to read through all of them and have in effect extremely been enjoying these things. Thank you for turning out to be simply kind as well as for settling on this form of fabulous useful guides millions of individuals are really needing to know about. Our sincere regret for not expressing appreciation to earlier.
My husband and i have been absolutely delighted Ervin managed to complete his homework with the precious recommendations he grabbed while using the blog. It’s not at all simplistic to just continually be offering hints which many people may have been selling. So we understand we need you to give thanks to for that. The explanations you have made, the easy site menu, the relationships you can give support to engender – it’s got many exceptional, and it’s really making our son and us understand this theme is pleasurable, and that’s especially pressing. Thanks for all the pieces!
I precisely desired to thank you so much yet again. I do not know the things I would have implemented in the absence of the actual smart ideas shared by you regarding my industry. It became a frustrating scenario for me personally, nevertheless taking note of the professional manner you handled the issue took me to jump over happiness. I’m just thankful for this assistance as well as hope you know what a powerful job you are always accomplishing educating many others thru your blog. I’m certain you have never come across all of us.
Thanks for all of your efforts on this website. My mom enjoys setting aside time for investigations and it is simple to grasp why. We know all regarding the compelling mode you produce invaluable tactics through your website and in addition inspire contribution from people about this theme so our own child is now being taught a whole lot. Take pleasure in the rest of the new year. You have been performing a splendid job.
I want to show my appreciation to you just for bailing me out of this type of instance. Right after browsing throughout the world wide web and obtaining advice that were not powerful, I believed my entire life was done. Being alive minus the approaches to the issues you have resolved through the posting is a crucial case, and those which might have in a wrong way affected my career if I had not come across your blog. The ability and kindness in controlling everything was valuable. I am not sure what I would’ve done if I had not encountered such a stuff like this. I am able to at this time look forward to my future. Thanks so much for this high quality and effective help. I won’t think twice to recommend your web page to anybody who needs direction about this subject matter.